2026 අප්‍රේල් 19, ප.ව. 2:00
සමන් අල්මේදා කියන්නෙ මගෙ කලා ක්ෂේත්‍රයේ මම හදවතින්ම ආශ්‍රය කරපු අවංක නිහතමානි සහෘදයෙක්. අද තමයි මට එයාව ෆෙස්බුක් එකෙන් දැකලා බලන්න එන්න පුලුවන් උනේ. මට මාර දුකක් දැනුනා. මොකද අපේ ජීවිත සතුටෙන් පුරවන, අපිව පිනවන යාළුවන් බොහොම අතලොස්සක් තමා අපේ ජීවිත කාලය තුල හම්බ වෙන්නෙ. වචනයක් කතා කෙරුවත් අපේ හිත් පිරිසිදු කරපු, මගේ සහෝදරයා වගේ කෙනෙක් තමයි අල්මේද. මම ජීවිතේ ප්‍රථම වතාවට මෙහෙම හැමෝගෙන්ම ඉල්ලන්නේ. සියළුම කලාකරුවන්ගෙන් සහ මිත්‍රයන්ගෙන් ඉල්ලන්නේ ඔහුට පුලුවන් උදව්වක් කර-න්න. අපිව හිනස්සපු අල්මේදාව ආරක්ශා කරගන්න පුලුවන් කෙනෙක් උදව් කරන්න. ගොඩක් ස්තූතියි.
ආනන්ද අතුකෝරල මුහුණු පොතේ වීඩියෝවකින්
2026 අප්‍රේල් 19, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 18, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 18, පෙ.ව. 12:07
2026 අප්‍රේල් 18, පෙ.ව. 12:06
2026 අප්‍රේල් 17, පෙ.ව. 10:26
19-04-26
19-04-26
19-04-26
19-04-26
19-04-26
19-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
18-04-26
17-04-26
17-04-26
17-04-26
17-04-26