hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 03, පෙ.ව. 12:04



සමිතා මුදුන්කොටුව මහත්මිය කියන්නේ අපේ ගායන ලෝකය තුළ ඉන්න ගොඩක් දෙනෙක් ආදරය කරන දක්ෂ ගායිකාවක්.

ඇය ගැන නොදන්න කෙනෙක් නෑ ඒ වගේම ඇගේ ගීත අහපු නැති කෙනෙක් නැති තරම්.

එනිසාම සමිතාගේ යන මේ ගායිකා වටා අති විශාල ප්‍රේක්ෂක පිරිසක් අදටත් ඉන්නවා.

ඒ වගේම තමයි ඇය විවාහ වුණේ සංගීත ක්ෂේත්‍රයේ තවත් අතිශයින්ම දක්ෂ කලාකරුවෙක් වන අතුල අදිකාරි සමඟ.

හැබැයි ඒ විවාහ ජීවිතය නම් ඒ තරම් කාලයක් තිබ්බෙ නැහැ.

එනිසා එය විවාහ ජීවිතයෙන් වෙන් වෙන සමිතා අවුරුදු කීපයක් ගියාට පස්සේ නැවත වතාවක් ලාබාල තරුණයෙක්.

නමුත් ආදරයට ආදරේට වයස ප්‍රශ්නයක් නෑ කියලා හිතපු සමිතා  තීරණය කරනවා චිරන්ත කියන මේ තරුණයා එක්ක ජීවිතය ඉදිරි ජීවිතයේ ඉදිරි කාලය ගත කරන්න.

හැබැයි සමාජ මාධ්‍ය වල බොහෝ දෙනෙක් මෙ ආදර මේ අතර සම්බන්ධතාවයට නොයෙකුත් දේවල් කියලා තිබ්බා.

තවමත් කතා හදන පිරිසගේ අඩුවක් නම් දකින්න ලැබෙන්නේ නැහැ.

පසුගිය දවසක රූපවාහිනි වැඩසටහනකට එක් වුණු චිරන්ත සමිතා ගැන මෙන්න මෙහෙම අදහස් දක්වා සිටියා.

‘සමිතා මම කොළඹට ආව දවසේ ඉඳන් කරන්නෙ සප්‍රයිස් තමයි. එයා දෙන ආදරෙන්ම මම සප්‍රයිස් වෙනවා. මම කා එක්කවත් වැඩිය කතා කරන කෙනෙක් නෙවෙයි. සමිතා මුලින්ම මට කෝල් කරද්දිත් මම හිතුවේ බයිට් එකක් කියලා. කොහොම හරි කතා කළා. මුලින් ලවු සීන් මුකුත් නෑ. මගේ වීඩියෝ ලස්සනයි කියලා විශ් කළා. මම ගෙදරටත් කිවුවා, ‘අහවල් කෙනා කතා කළා, එයාද දන් නෑ ෂුවර්ද’ කියලා. පස්සෙ මම සිංදුවක් එහෙමත් කියලා එවන්න කිවුවා, එයා ‘පාවෙලා කෝඩු ආකාසේ’ කියලා එවුවා…. එවුවම පස්සෙ මට මාර හැපි. කතාවෙන් කතාව කොහොම හරි සෙට් වුණා.’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: