hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 ජනවාරි 13, පෙ.ව. 12:04



සමිතා මුදුන්කොටුව මහත්මිය කියන්නේ අපේ ගායන ලෝකය තුළ ඉන්න ගොඩක් දෙනෙක් ආදරය කරන දක්ෂ ගායිකාවක්.

ඇය ගැන නොදන්න කෙනෙක් නෑ ඒ වගේම ඇගේ ගීත අහපු නැති කෙනෙක් නැති තරම්.

එනිසාම සමිතාගේ යන මේ ගායිකා වටා අති විශාල ප්‍රේක්ෂක පිරිසක් අදටත් ඉන්නවා.

ඒ වගේම තමයි ඇය විවාහ වුණේ සංගීත ක්ෂේත්‍රයේ තවත් අතිශයින්ම දක්ෂ කලාකරුවෙක් වන අතුල අදිකාරි සමඟ.

හැබැයි ඒ විවාහ ජීවිතය නම් ඒ තරම් කාලයක් තිබ්බෙ නැහැ.

එනිසා එය විවාහ ජීවිතයෙන් වෙන් වෙන සමිතා අවුරුදු කීපයක් ගියාට පස්සේ නැවත වතාවක් ලාබාල තරුණයෙක්.

නමුත් ආදරයට ආදරේට වයස ප්‍රශ්නයක් නෑ කියලා හිතපු සමිතා  තීරණය කරනවා චිරන්ත කියන මේ තරුණයා එක්ක ජීවිතය ඉදිරි ජීවිතයේ ඉදිරි කාලය ගත කරන්න.

අතුල සමිතා කියලා කියන්නේ කලා ලොවේ අපි හැමෝම ආදරය කරන චරිත දෙකක්. ඉතින් මේ දෙන්න එකතු වෙලා කලාවට නිර්මාණ ගොඩක් දායාද කළා.

තවමත් මේ දෙන්නා ඒ විදියටම ආදරෙන් තමන්ගේ ප්‍රේක්ෂකයන්ට නිර්මාණ ඉදිරිපත් කරනවා.

ඉතින් මේ දෙන්නා එකතු වෙලා කරන්න යන අලුත්ම වැඩක් ගැන තමයි අද අපි ඔබට කියන්න යන්නේ.

කවදාවත් ආදරය ,සෙනෙහස වෙනස් නොවුනු ඒ වගේ බැඳීම් මේ මිහිතලය මත තව කොතෙක් නම් තියෙන්න පුළුවන්ද?

එයාලා මුණගැසුනු මේ මහ නගරය තුළම ආයේ ආයෙත් ආදරයෙන් බැඳෙන්න ඒ අයට පුළුවන් වෙලා.

අතුල, සමිතා , කවී ඒ ආදරණීය සුසංයෝගයයි.

සිංහල සංගීතයේ එක් යුගයක් නියෝජනය කරන අතුල සමිතා යුවළ  අදටත් රසිකයින් අතර එක ලෙස ජනප්‍රියයි.

ඉතින් මොවුන් අති සාර්ථක විදිහේ ප්‍රසංගයක් පසුගිය  දවස්වල පැවැත්වුවා.

ඒ ලැබෙන රසික ආදරය නිසාම එක තැනකින් නවතින්න ඔවුන් තීරණය කරලා නැහැ.

ඒ ජීවිතවල සතුට අරගෙන ඔයාලාව සතුටු කරන්න එයාලා තවමත් එක විදිහටම මහන්සි වෙනවා.

මේ තවත් ඒවගේ සොඳුරු හෝරාවකට දින ගණින ඔවුන්ගේ කතාවේ එක් කොටසක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: