2023 අගෝස්‍තු 28, පෙ.ව. 12:25
දිනේශ් ගමගේ කියලා කියන්නේ මේ වෙද්දි ලංකාවේ ජනප්‍රියම ගායකයෙක්. ඔහු ලගදිම කළ අලුත්ම වැඩේ තමයි සමිතා සමග ගයනා හිරිවැටෙනා ගීතය.
දිනේශ් විවිධ නිර්මාණ හරහා ජනප්‍රිය වුණු අතර ඒ සදහා ශනුද්‍රිත් හේතුවක් උනා කියලා තමයි බොහෝ දෙනෙක් නම් කියන්නේ.
මොකද ඒ දෙන්න පෙම්වතා සහ පෙම්වතිය බව මේ වෙද්දි හැමෝම දන්න කාරණයක්. ඉතින් ශනුශ්‍රිත් මේ ගීතය ගැන අදහස් දක්වලා තිබුණා.
ඒ සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින්. කොහොම වුණත් සමිතා දිනේශ් දෙන්නගේ මේ ගීතයට මේ වෙද්දි විශාල ප්‍රතිචාට ප්‍රමාණයක් ලැබිලා තියනවා.
2023 දෙසැම්‍බර් 06, පෙ.ව. 8:36
2023 දෙසැම්‍බර් 06, පෙ.ව. 12:04
2023 දෙසැම්‍බර් 06, පෙ.ව. 12:03
2023 දෙසැම්‍බර් 06, පෙ.ව. 12:01
2023 දෙසැම්‍බර් 06, පෙ.ව. 12:00
06-12-23
06-12-23
06-12-23
06-12-23
06-12-23
06-12-23
06-12-23
06-12-23
06-12-23
06-12-23
05-12-23
05-12-23
05-12-23
05-12-23
05-12-23
05-12-23
05-12-23
05-12-23
05-12-23
05-12-23
05-12-23
05-12-23
05-12-23
05-12-23