hit counter

2026 නොවැම්‍බර් මස 24 වන අඟහරුවාදා

2024 ජනවාරි 30, පෙ.ව. 12:01



පැයට කිලෝමීටර දෙසීයක වේගයෙන් යන මෝටර් රථයක වීඩියෝවක් සමාජ ජාල වල හුවමාරු වෙයි.

එය මෙරට අධිවේගී මාර්ගයක ධාවනය කරන්නකි.

වීඩියෝවේ දැක්වෙන්නේ එම රියදුරා රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා අධිවේගී මාර්ගයේ අනතුරකින් මියගිය වාහනය ධාවනය කළ රියදුරාම බවය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: