2024 ජනවාරි 25, ප.ව. 4:19
අද (25) අලුයම කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවු රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ජීවිතක්ෂයට පත් වුණා.
අද අලුයම දෙකට පමණ රාජ්‍ය අමාත්‍යවරයා ගමන් ගත් සුඛෝපභෝගී රථය එම දෙසටම ඉදිරියෙන් ධාවනය වූ කන්ටේනර් රථයක හා මාර්ගයේ ආරක්ෂිත වැටේ ගැටීමෙන් අනතුර සිදුව තිබිණි.
සනත් නිශාන්තගේ බිරිඳ,
“ෆැමිලි එක පිටින් යන්න ඕනේ කියලා අපි ඔක්කොම ගියා. ගිහින් එතනින් අපිව වෙන වාහනයකට දැම්මා එන්න. එයා ගියා හලාවත…. වෙඩින් එකකට. ඒ ගිහින් එමින් ගමන් තමයි මේ…”
2026 මැයි 02, පෙ.ව. 12:08
2026 මැයි 01, පෙ.ව. 12:10
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26