hit counter

2025 පෙබරවාරි මස 06 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 26, පෙ.ව. 8:03



මේ වනවිටත් රටේ විශාලතම මාතෘකාව බවට පත්ව තිබෙන්නේ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ අභාවය සම්බන්ධවයි.

ඊයේ අලුයම සිදුවූ රිය අනතුරක් හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා ජීවිතක්ෂයට පත්ව තිබුණා.

මේ වනවිටත් ඔහුගේ අභාවය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ බොහෝ දෙනා අදහස් පළ කර තිබෙනවා.

මේ කියන්න යන්නේ සනත් නිශාන්ත අමාත්‍යවරයා මිය යාමට මත්තෙන් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබූ සටහනක් සම්බන්ධයෙන්.

“ඇඳුමෙන් පැළඳුමෙන් කවදාවත් මිනිස්සු මනින්න එපා” යනුවෙන් සටහන් කර ඇති සමාජයට ආදර්ශයක් දෙනු ලබන වීඩියෝ පටයක් ඔහු තම ෆේස්බුක් ගිනුමේ පළ කර තිබුනා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: