hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2024 ජනවාරි 27, පෙ.ව. 12:02



කටුනායක අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ තවත් අයෙක් මියගොස් තිබෙන බව ඔබ මේ වන විටත් දන්නා කියන කරුණක්.

පොලීසිය පැවසුවේ, කටුනායක සිට කොළඹ දෙසට ධාවනය කරමින් තිබූ ඒ මහතා ගමන් කරමින් සිටි සුඛෝපභෝගි රථය, ඒ දෙසටම ධාවනය කරමින් තිබූ කන්ටේනරයක පිටුපස ගැටී තිබූ බවයි.

අමාත්‍යවරයාගේ සොහොයුරා පුවත්පතට සඳහන් කර තිබුණේ සනත් නිශාන්ත අමාත්‍යවරයා මත්පැන් බිඳකඳු හෝ පානය කරන අයෙකු නොවන බවයි.

‘මේ මගේ බාල මල්ලි… අමාත්‍යංශයේ නිලධාරියෙකුගේ දරුවෙක්ගේ විවාහයකට කුරුණෑගට ගිහින් ආවේ. පස්සේ රාත්‍රී 12ට විතර ආරච්චිකට්ටුවේ විවාහ උත්සවයකට ගියේ.. එතැන වැඩි වෙලාවක් හිටියේ නෑ! විනාඩි දහයක් පහළොවක් ඉඳලා කොළඹ නිල නිවසට එන්න පිටත් වුණා. මල්ලි මත්පැන් පානය කරන්නේ නෑ. ඔහුගේ පවුලේ අය ඉන්නෙ කොළඹ… ඒ එන අතරේ තමයි මේ අනතුර වුණේ…’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: