2024 ජනවාරි 25, ප.ව. 1:05
රිය අනතුරකින් මිය ගිය සනත් නිශාන්ත මහතාගේ දේහය තවමත් රාගම රෝහලේ පවතින බැවින් මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් එම රෝහලට පැමිණෙන බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.
මේ අතර කලා තරු බොහෝමයක් අද (25) රාගම රෝහල වෙත පැමිණ තිබෙනවා.
අද අලුයම දී කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරෙන් පසු ජීවිතක්ෂයට පත් රාජ්‍ය අමාත්‍යවරයා, ඔහුගේ ආරක්ෂක නිලධාරියා සහ ඔහුගේ රියදුරු ඇතුලත් කෙරුණේ රාගම රෝහල වෙතයි.
රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ රාත්‍රීයේ කුරුණෑගල සහ හලාවත ප්‍රදේශවල පැවති විවාහ උත්සව දෙකකට සහභාගී වී නැවත කොළඹ බලා යමින් සිටිය දී මෙම අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
2026 ජූනි 26, පෙ.ව. 12:06
2026 ජූනි 25, පෙ.ව. 12:09
2026 ජූනි 24, පෙ.ව. 12:16
2026 ජූනි 23, පෙ.ව. 12:06
2026 ජූනි 22, පෙ.ව. 12:05
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
23-06-26
23-06-26