hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 10, ප.ව. 7:29



නව පරපුරේ ජනප්‍රිය ගායන ශිල්පි සඳුන් පෙරේරා හදිසි අනතුරකට ලක්ව ඇති පුවත දැනටමත් ඔබ දන්නා කාරණයක්.

වාර්තා වන විදියට ඔහු මේ අනතුරට මුහුණ දී ඇත්තේ ප්‍රසංගයකට ගොස් එන අතරතුර.

කෙසේ නමුත් මේ වන විට ඔහු සුවය ලබමින් පසුවන බවයි ආරංචි.

සඳුන් පෙරේරාගේ ගීතවලට ආදරය කරන විශාල රසික පිරිසක් ඉන්නා නිසාම, සිදු වූ අනතුර පිළිබඳවත් ඔහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමිනුත් සමාජ මාධ්‍ය පුරා හුවමාරු වන සටහන් සහ ඡායාරූප සෑහෙන්න.

මේ එවන් සටහන් කිහිපයක්…

”ගහට ගහක් මුණ ගැහෙන්නේ මොරටුවේ, ඇද්දේ ලණුව දැම්මේ කොඩිය මොරටු පුරවරයෙන් ඇවිල්ලා, එහෙමයි කියන්නේ.

ගස් මුණ ගැහෙන විට ඒ ගස් අතර සදුන් ගස්

හරි සුවදයි. මහා කලා අරටු බිහි කල

මොරටුවේ අපට හමු වූ නවතම ගී අංකුරය.

ඒ බව ඔහු සනාථ කලා ගෙවුණු ගෙවන වසරේ

මුලු රටක් පුරා කල ජනතා විමසිලි මත අතර

” 𝙎𝙇𝙄𝙈 𝙆𝘼𝙉𝙏𝘼𝙍 𝙋𝙀𝙊𝙋𝙇𝙀’𝙎 𝙔𝙊𝙐𝙏𝙃 𝘾𝙃𝙊𝙄𝘾𝙀 “

තුල ඔහු තමයි තාරුණ්‍යයේ නැගී එන

ගායන ශිල්පියා වගට පත් වූ සම්මානනීය

කලා කරුවා. ආදරය ආගමකි අදහන්

පුලුවන් නම්, පූජා කරන්නම් මලක්

ඔබේ නමින් කියා ගෙන වේදිකාවට එන

ආදරණීය ” Sandun Perera ” අයියේ

ඊයේ සිදුවීම ගැන හරිම කණගාටුයි.

දැනට සුවය ලබමින් ඉන්නවා කියලා ආරංචි..

ඔයාට ඉක්මනින්ම සුවය පතනවා ! අයියා.

ආදරෙයි හැමදාමත්

තෙරුවන් සරණයි ”

Monara
ඡායාරූප : facebook




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: