hit counter

2024 මැයි මස 01 වන බදාදා

2022 නොවැම්‍බර් 30, ප.ව. 7:16



රටතුළ පවතින ආර්ථික අර්බුදයන්වලට මැදිව විවිධ අගහිඟකම් මැද දරුවන්ට අධ්‍යාපනය ලබාදීම සඳහා මව්පියන් දැඩි වෙහෙසක් දරනවා.

එවැනි කාලවකවානුවක තම පාසලට පැමිණෙන දරුවන්ට අමුතුම ආකාරයකට ශක්තියක් වන සුවිශේෂී ගුරුවරයෙකු පිළිබඳව මේ වනවිට මුහුණුපොතේ ඡායාරූප කිහිපයක් හුවමාරු වෙමින් පවතිනවා.

ඔහු නමින් මහින්ද කුමාරකන්ද.

වෘත්තියෙන් ගුරුවරයෙක්.

නමට සීමා වූ පොතේ දැනුම පමණක්ම දරුවන්ට දෙන ගුරුවරයෙක් නෙවෙයි ඔහු.

එම සටහන පහතින්,

පාසලේ සපතේරුවා වීමි. මා සපත්තු මැසීමට උගෙන නැත නමුදු හැකිය. දරුවන්ට උපකාරයක් ලෙස පාසලේ සපත්තු මසමි. සපත්තු මිල අධිකය. දැරිය නොහැකිය.මේ අද මැසූ සපත්තු. සතුට කිව නොහැකි තරම්ය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: