hit counter

2024 අප්‍රේල් මස 17 වන බදාදා

2024 ජනවාරි 27, පෙ.ව. 12:03



හැමෝම ආදරය කරන පුංචි සුරංගනාවිය මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කළේ එයාගේ 20වෙනි උපන්දිනේට.

සෙලීනා, හිරු තිරයේ සිහින ගැනෙන කුමාරි නාට්‍යයත් එක්ක ඔබට ගොඩක් සමීප වෙච්ච චරිතයක්.

තවමත් තුරුණු වියේ පසුවන ඇය, මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා තිබුණේ ඇගේ උපන්දිනේටනේ.

ඒ වෙනුවෙන් ඇය කරපු ෆොටෝ ෂූට් එකක් තමයි මේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: