hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 21, පෙ.ව. 12:03



ශලනි තාරකා විවාහා වෙලා දැන් හරිම පොඩි කාලයක්. ඉතින් මේ කාලේ ඇතුලත ඇය කොයි තරම් නම් සතුටින් හිටියද කියනවනන්. ප්‍රේක්ෂකයන් තවමත් ඇය ගැන කතා කරන්නට ඇය හේතු මවන්නට සමත් වෙලා.

ලංකාවේ කාලෙකට පස්සේ තිබුණු ලස්සනම විවාහා උත්සවය හැටියටනේ ශලනිගේ විවාහ මංගල්‍යය ප්‍රසිද්ද එය ඒ තරම් ලස්සනයි.

කොහොම වුණත් දැන් මේ දෙන්න හරිම සතුටින් ආදරෙන් කාලය ගත කරනවා කියලා තමයි ආරංචි වෙන්නේං ඉතින් ශලනි තාරකා මවක් වෙලා කියලා මේ දිනවල ටික් ටොක් සමාජ මාද්‍යයේ කතා බහට ලක් වෙනවා.

මොකද ඒ ශලනි නිතරම ලයිව් එන අතරතුර වෙන කතා බහ නිසා. කොහොම හරි මේක ශලනිගෙන්ම ප්‍රේක්ෂකයෙක් ටික් ටොක් ලයිව් එකක් අතර තුර අහලා තිබුණාං ඉතින් මේ වෙලාවේ ලැජ්ජවෙන් මුහුණ පුරවගත්ත ශලනිනම් කිව්වේ ලගදිම වෙන්ම හිතාගෙන ඉන්නවා අපි බලමු කියලා. නිහිතත් එක්ක ලගදි ගියපු සතුටුම අවුට් එක ඒ වෙනුවෙන් කියලා. ඉතින් ඇයගේ ඒ සිහිනය සැබෑ වෙයි කියලා අපිත් හිතමු.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: