2023 දෙසැම්‍බර් 13, ප.ව. 12:26
අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව කියලා කියන්නේ ගොඩක් දෙනෙක් ආදරය කරන තරු යුගළයක්.
අතුල සහ සමිතා මේ වෙනකොට වෙන් වෙලා හිටියත් ඔවුන්ට ප්‍රේක්ෂයකගෙන් ලැබෙන ආදරේ නම් කිසිම අඩුවක් වෙලා නැහැ.
මේ වෙනකොට ඔවුන්ගේ එකම දියණිය නම් යුග දිවියට එළබිලා කියන කාරණය ඔබට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.
සමිතා සහ අතුලගේ එක පුත් තමයි ශේන් අධිකාරි කියලා කියන්නේ.
මේ වෙනකොට ශේන්ගේ ජායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතිනවා.
එහි ඉන්නේ රියැලටි තරුවක් වන විදූෂා රාජගුරුයි.
කොහොම වුණත් මේ ඡායාරූප කතාබහ දුර දිග ගියා.
නොහිතපු විදිහේ ප්‍රතිචාර ලැබුණට පස්සෙ ශේන් මේ ඡායාරූප ඉවත් කරගන්න කටයුතු කරලා තිබුණා.
2026 ජූනි 24, පෙ.ව. 12:16
2026 ජූනි 23, පෙ.ව. 12:06
2026 ජූනි 22, පෙ.ව. 12:05
2026 ජූනි 21, පෙ.ව. 12:08
2026 ජූනි 20, පෙ.ව. 12:05
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
23-06-26
23-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26