hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2024 ජනවාරි 27, පෙ.ව. 12:03



ශනූ දිනේශ් කියලා කියන්නේ ලංකාවේ කලා ලොවේ ආදරණීයම යුවලක්.

ඔවුන් දෙදෙනාගෙ ආදරෙ ගැන කතා කරද්දි ශනුද්‍රි දිනේශ්ටත් දිනේශ් ශනුද්‍රිටත් ගොඩක් ආදරෙ බව හැමෝම දන්නවා.

මව් පියන්ගේ ආදරේ මැද මේ දෙන්නගේ ආදරෙ මේ වන විට ඉදිරියට ගලාගෙන යනවා.

සමාජ මාධ්‍ය කියන්නේ කොහොමත් නළු නිළියන්ගේ ජීවිතේ ගැන හොයන සහ ඔවුන්ගේ ජීවිත වලට මැදිහත් වෙන දෙයක් බවට වර්තමානයේ පත්වෙලානේ.

පහුගිය දිනක සමාජ මාධ්‍යයේ ශනුද්‍රි දිනේශ් බ්‍රේකප් වෙනවා කියල ඔවුන්ම ප්‍රමෝශන් එකක් කළා.

ඉතින් මේ ආදරේ තවදුරටත් ගලාගෙන යද්දි ශනුද්‍රි දිනේශ් ආදරේ දෙදරා ගොස් කියලත් පිරිසක් ටික් ටොක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් තබලා තිබුණා.

ඔවුන් පවසා තිබුණේ ශනුද්‍රි දිනේශ් ගමගේට සමුදීලා නළුවෙකු සමග ආදර සම්බන්ධයක් පටන්ගෙන කියලා.

මේ ගැන හොයලා බලද්දි ශනුද්‍රි ඇයගේ පෙම්වතා සමග ඉතාම ආදරෙන් ඉන්න බවත් අපට දැනගන්නට ලැබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: