hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 11, ප.ව. 2:13



මේ දවස්වල සමාජ මාධ්‍යයේ අතිශයින්ම ජනප්‍රිය චරිතයක් තමයි ශෙනායා වැනෝෆ්.

ඊට ආසන්නතම හේතුව වුණේ ඈ රංගනයෙන් දායක වුණු චරිතවලින් ඉවත්ව යාම.

ජනප්‍රියත්වයේ ඉහළම තලයක පසුවෙමින් ඉන්න කාලෙක එලෙස චරිතවලට සමුදීම, ඈට ආදරය කළ ඇගේ චරිතවලට ආදරය කළ කාටත් ඇති කරලා තිබුණේ තරමක වේදනාවක්.

ඒ වගේම ඇයි එහෙම ඉවත් වුණේ කියලා ලොකු කුතුහලයක්.

මේ ඇය අතිශය ජනප්‍රිය වූ ”සල්ලි පොකුරු” නිර්මාණයේ කණ්ඩායම ඇයගේ ඉවත්වීම ගැන තබන ලද සටහනක්.

Monara
ඡායාරූප : facebook

ඇය මිට අමතරව ඇය සිරස වීටි නාලිකාවේ විකාශය වන හිත ළඟ හිනැහුණා නාට්‍යද රංගන දායකත්වය සැපයුවා.

ඇය ගැන ඇගේ සහෘදයන් මෙසේ සටහන් තබා තිබුණා.

ඒ විතරක් නෙවෙයි ඇය විසින් සිරස නාලිකාවේ  Chart Show එකක් පවා මෙහෙයවූවා. ඒ ගායන ශිල්පී අමිල පෙරේරා සමඟ.

මෙවර එම වැඩසටහන ද ඔහු විසින් තනියම මෙහෙයවනු ලැබුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: