2025 මාර්තු 21, පෙ.ව. 12:04
මැදිරිගිරිය ප්‍රදේශයේ සංගීත ප්‍රසංගයක පසුගියදා ඇති වූ සිදුවීමත් සමඟ, නව පරපුරේ ගායන තරු ප්‍රසංග සඳහා අය කරනු ලබන මිල ගණන් සම්බන්ධව සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.
ඒ පිළිබඳව ප්‍රසංග සංවිධායකවරයෙක් වන රොෂාන් නානායක්කාර ද චමුදිත සමරවික්‍රම සමඟ කළ කතාබහකදී අදහස් දක්වා තිබුණා.
එහිදී ඔහු සඳහන් කර තිබුණේ, මිනුවන්ගොඩ ප්‍රදේශයේ පෙබරවාරි මාසයේ සංවිධානය කළ එක් ප්‍රසංගයකදී තාරුණ්‍යයේ සිහින තරුව ශිහාන් මිහිරංග ලක්ෂ පහළොවක මුදලක් ද, හදවතේ ගායක චාමර වීරසිංහ ලක්ෂ දහතුනක් ද, හනා ශෆා තුන් ලක්ෂ පනස් දහසක්, වස්ති අට ලක්ෂ පනස් දහසක්, ශාන් පුතා දෙලක්ෂ පනස් දහසක් සහ සෙන්ටිග්‍රෙඩ් පන්ලක්ෂ පනස් දහසක් වන ලෙස අය කළ බවයි.
2025 මාර්තු 21, පෙ.ව. 8:25
2025 මාර්තු 21, පෙ.ව. 12:23
2025 මාර්තු 20, ප.ව. 6:15
2025 මාර්තු 20, පෙ.ව. 10:59
2025 මාර්තු 20, පෙ.ව. 10:37
21-03-25
21-03-25
21-03-25
21-03-25
21-03-25
21-03-25
21-03-25
21-03-25
21-03-25
21-03-25
21-03-25
21-03-25
21-03-25
21-03-25
20-03-25
20-03-25
20-03-25
20-03-25
20-03-25
20-03-25
20-03-25
20-03-25
20-03-25
20-03-25