2022 දෙසැම්බර් 28, පෙ.ව. 6:34
            
සුන්දර නිළි, නිරූපණ ශිල්පිනි ශිරෝෂි රොමේෂිකා පසුගිය දිනෙක මුහුණ පෑ මාරක රියඅනතුර ඔබට මතක ඇති.
මෙම අනතුරින් අනතුරුව ජීවිත අවදානමේ සිටි ඇය මේ වන විට සුවය ලබා ඇති බවයි අපට වාර්තා වන්නේ.
කළුතර මුහුදු තීරයේ දී ජෙට්ස් කී රථයක් ධාවනය කරන අතරතුරදී යි ඇය මෙම මාරක අනතුරට ලක්ව ඇත්තේ.
“ඒක පදින අතරේ සයිඩ් එකෙන් ඇවිත් මාව හැප්පුවා කෙනෙක්. ඒක ඇත්තටම මගේ ජීවිතේ නැතිවෙන තරම් ලොකු අනතුරක්. මම මැරෙන්න ගිහින් ජීවිතේ බේරුණු කෙනෙක්. ඒක හරියට ප්රාතිහාර්යයක් වගේ.දෙවියන් වහන්සේගේ පිහිටෙන් මම නැවත ඉන්නවා. මම හිතුවේ කවදාවත් ආයේ මට ඩාන්සින් කරන්නත් බැරිවෙයි කියලයි. මගේ දරුවව ආපහු මට දුන්නට දෙවියන්ට ස්තුතියි..”
ඒ වගේම තමන් වෙනුවෙන් ඉක්මන් සුව පැතූ සියල්ලන්නට ම ස්තුති කරන්නත් ශිරෝෂි අමතක කළේ නැහැ.
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:02
                                                        2025 නොවැම්බර් 03, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්බර් 03, පෙ.ව. 12:06
                                                        2025 නොවැම්බර් 02, ප.ව. 8:17
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25