2026 ජූලි 01, පෙ.ව. 12:33
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ මේ වසරේ ජූනි මාසය සඳහා කොළඹ නාගරික ප්‍රජාවේ පාරිභෝගික උද්ධමන අනුපාතය 6.8%ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.
කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව, 2026 මැයි මාසයේදී කොළඹ නාගරික ප්‍රජාවේ පාරිභෝගික උද්ධමනය 5.5%ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
2026 ජූනි මාසයේ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය 3.6%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය මැයි මාසයේදී වාර්තා වූයේ 0.9%ක් ලෙසය.
එමෙන්ම ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය ද ජූනි මාසයේදී 8.4%ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය 2026 මැයි මාසයේදී 7.8%ක් ලෙස වාර්තා විය.
2026 ඔක්‍තෝබර් 10, පෙ.ව. 12:27
2026 ඔක්‍තෝබර් 10, පෙ.ව. 12:22
2026 ඔක්‍තෝබර් 10, පෙ.ව. 12:21
2026 ඔක්‍තෝබර් 10, පෙ.ව. 12:15
2026 ඔක්‍තෝබර් 10, පෙ.ව. 12:13
10-10-26
10-10-26
10-10-26
10-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
08-10-26
07-10-26
07-10-26