2024 අප්‍රේල් 22, පෙ.ව. 12:08
ශ්‍රීමාලී ෆොන්සේකා කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක්.ටික කාලයක් ක්ෂේත්‍රය පුරාවටම නිහඩ වෙලා හිටපු ඇය ඔන්න ආයෙමත් සැරයක් කලා කටයුතුත් එක්ක එකතු වෙලා විවිධ නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන් හමුවට ඇවිල්ලා.
ඒ දේවල් එක්ක අය ගැන වැඩිපුර කතාබහ කරන්න පටන් ගත්තා රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් විදිහට ක්ෂේත්‍රයක් තුළ තමන්ගේ අනන්‍යතාවයක් ගොඩනගා ගත් ඇය අද වන විට සැහැල්ලුවෙන් ජීවිතය ගත කරන කෙනෙක්.හැබැයි මීට කලින් ඒ කියන්නේ ඇයගේ අතීත ජීවිතය දිහා බැලුවහම ඇය සතුටින් නෙවෙයි ජීවත් වෙලා තියෙන්නේ. අම්මලගේ කැමැත්තට විවාහ වෙලා ඇය ජීවිතේ ගොඩක් විඳවපු කෙනෙක්. ඒ සම්බන්ධයෙන් අහපු අවස්ථාවකදී ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්.
“අම්මලගේ කැමැත්තට විවාහ වුණාට පස්සේ මම ගොඩක් පීඩනයකින් හිටියා.මම දික්කසාද වෙන තත්වෙකට ආවා.හැබැයි මම හිතුවා මම මෙහෙම කරොත් මගේ සහෝදරයන්ට ලැජ්ජාවක් වෙයිද මගේ අම්මලට ලැජ්ජාවක් වෙයිද කියලා.මම හිත හිත හිටියා එතන ලොකු කතාවක් තියෙනවා.ස්වාමිපුරුෂයාගෙන් ගුටි කකා ඉන්න බැරි නම් ගෙදර හැමදාම ප්‍රශ්න නම්, එතනින් ගැලවිලා එලියට ආවට පස්සේ ඔයා දික්කසාද වෙච්ච කෙනෙක් කියලා ඇඟිල්ල දික් කරනවා නම් ඇත්තටම ඒක නරක වැඩක්”
2026 සැප්තැම්බර් 10, පෙ.ව. 12:26
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:10
2026 සැප්තැම්බර් 08, ප.ව. 1:30
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26