2024 ජූලි 23, පෙ.ව. 12:02
සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නැමැත්තා ඇතුළු දෙදෙනෙකු ඝාතනයට අදාළව මෙතෙක් කළ විමර්ශනවල ප්‍රගතියට අදාළ වාර්තාවක් පොලිසිය විසින් අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.
එමෙන්ම වෙඩි තැබීමේ සිද්ධියෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ගායන ශිල්පිණී කේ.සුජීවා මහත්මියගෙන් ද ප්‍රකාශයක් ලබාගත් බව පොලිසිය අධිකරණයට වාර්තා කළා.
ඇය මේ වන විට ජාතික රෝහලේ සාමාන්‍ය වාට්ටුවක ප්‍රතිකාර ලබනවා.
රෝහල් ආරංචි මාර්ග පවසන්නේ මේ වන විට ඇය යහපත් තත්ත්වයක පසුවන බවයි.
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 08, ප.ව. 1:30
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:12
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26