2024 ජූලි 25, පෙ.ව. 12:02
අතුරුගිරිය ටැටූ ආයතනයේදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නැමැත්තාට වෙඩි තැබීමේ සිද්ධියේදී ගායන ශිල්පිනී කේ. සුජීවා ද වෙඩි වැදී තුවාල ලැබුවා.
එම සිදුවීම සම්බන්ධයෙන් ඇයගේ වැඩිමහල් දියණිය සිය අදහස් දක්වූවා.
එහිදී ඇය කියා සිටියේ සිය මව මේ වන සුව වෙමින් සුව අතට පත්ව් එමින් සිටින නමුත් ඇයට ඇවිදීමට තව කාලයක් ගත වනු ඇති බවයි.
එහිදී අදහස් දැක්වූ සුජීවාගේ වැඩිමහල් දියණිය,
”එක කකුලකින් පටන් අරගෙන ඊළඟ කකුල වෙනකන් එකක් වැදිලා තියෙනවා. ඊට පස්සේ තව එකක් එකට වැදිලා තියෙනවා. ඒ එකේ තියෙන එක ඇවිල්ලා කකුල ඔන්න මෙන්න වෙන් වෙන තරමට තමා තිබ්බේ ගේනකොට. හැබැයි අද මේ වෙද්දි සෑහෙන්න හොඳයි.. සීයට අසූවක් සුව අතට හැරිලා තියෙනවා. හැබැයි ඇවිදින්න නම් කාලයක් යනවා. ආයෙ ඇවිදින්න එයාට”
2026 සැප්තැම්බර් 09, පෙ.ව. 12:10
2026 සැප්තැම්බර් 08, ප.ව. 1:30
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:19
2026 සැප්තැම්බර් 08, පෙ.ව. 12:12
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26