2025 ජූලි 26, පෙ.ව. 12:08
ඔවුන් එක්ව සිටි කාලය මොන තරම් නම් සුන්දර ඇතිද..? ඒත් අද ඒ හැම දෙයක්ම අතීතයට එක්වූ තවත් එක් සිදුවීමක් පමණයි..
ඒ සිද්ධියෙන් පස්සේ කාලයත් එක්ක හෙමින් හෙමින් ගලාගෙන් ගිය ඔවුන්ගේ ජීවිත දැන් නැවතත් යථා තත්වයට පත්ව අවසානයි.. වසරක පමණ නිහැඬියාවකින් පසු සුජීවා නැවතත් ගී ගයනවා..
සමාජ මාධ්‍ය අතර ඒ තරම් සැරි සැරුවේ නැති වුණත්, ඇය තමන්ගේ දරුවන් එක්ක සතුටෙන් ඉන්න බවක් නම් පේන්න තියනවා.. කොහොම වුණත් පසුගිය වසරේ සිදුවුණු ඒ අඳුරු සිදුවීමෙන් නයන වාසුලට දිවි අහිමි වුණා..
සුජීවා කලක පටන් ඔහු සමඟ කාලය ගෙවූවේ සතුටෙන් , ඒ වගේම ඇගේ දුක සැප බෙදාගත්තේ ඔහු සමගයි.. මොන දේ කොහොම වෙනස් වුණත් ඇයට තවමත් ඒ මතකයෙන් මිදෙන්න නම් බැරුව ඇති..
මේ කාරණය සුජීවාට වගේම අංජලී, රෝස් දෙදෙනාටත් එලෙසටම දැනෙනවා ඇති… සතුටෙන් කාලය ගෙවූ එයාලාගේ පුංචි පවුලේ ඡායාරූප පෙළක් කලකට පස්සේ මෙන්න මේ වගේ ඔවුන් සමාජමාධ්‍ය පිටු අතරට එක්කරලා තිබුණා..







2026 ජනවාරි 17, පෙ.ව. 12:11
2026 ජනවාරි 17, පෙ.ව. 12:05
2026 ජනවාරි 16, පෙ.ව. 9:26
2026 ජනවාරි 15, පෙ.ව. 12:30
2026 ජනවාරි 15, පෙ.ව. 12:25
17-01-26
17-01-26
16-01-26
16-01-26
16-01-26
16-01-26
16-01-26
16-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26