2024 අප්‍රේල් 03, පෙ.ව. 12:02
මේ කියන්න යන්නේ කිසිවෙකුත් අපේක්ෂා නොකළ මොහොතක හිත්පිත් නැති යකඩ යකාට බිළිවුණ ජීවිතයක් ගැන කතාවක්.
ඔහු පේරාදෙණිය සරසවියේ නීතී පීඨයේ තුන්වන වසරේ සිසුවෙක්.
මෙම සිසුවා පැණිදෙණිය ප්‍රදේශයේදී දුම්රියක ගැටීමෙන් මියගොස් ඇති බව පේරාදෙණිය පොලිසිය පවසනවා.
තිසල් කිත්සර නැමති මියගිය මෙම සිසුවා වාද්දුව ප්‍රදේශයේ වන අතර ඔහු මෙම අනතුර සිදුවන අවස්තාවේ Headphone යුගලයක් පැළඳ දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිය ඇති අතර එම අවස්තාවේ නාවලපිටිය – මහනුවර දුම්රියේ ගැටී ඇති බවයි වාර්තා වෙන්නේ.
මියගිය තිසල් තවමත් වයස අවුරුදු 24ක තරුණයෙක්.
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:26
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 08, ප.ව. 1:30
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26