hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 සැප්‍තැම්‍බර් 12, ප.ව. 12:00



බොහෝ දෙනෙක් ආදරය කරන ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් තමයි ත්‍රිකලා ධරණි කියන්නේ.

ඉතින් 2017 වසරේදී මිසිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකර ගැනීමේ වාසනාව උදා කරගන්නේද මැයයි.

ඇය මූලික අධ්‍යාපනය හදාරලා තියෙන්නේ හොරණ තක්ෂිලා විද්‍යාලයෙන්.

ඉතින් ඒ වගේම වෘත්තියෙන් ක්ෂේත්‍රයන් කිහිපයකටම දායකත්වය සපයන ඇය මවක් බිරිදක් ගායිකාවක් රංගන ශිල්පිනියක් වගේම ගුවන් සේවිකාවක් වගේම අපේ රටේ ඉන්න ලාබාලතම විශාරද වරියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්.

ඉතින් නිරූපිකාවක් විදිහට අද ඇය හොඳ තැනක ඉන්නවා.

විවේචන මොන තරම් ලැබුණත් නතර වෙන ගමනක් නෙවෙයි ඇය යන්නෙ. ඒ බව වඩාත් පැහැදිලි වන ටිකක් විතර සැර සටහනක් අපිට ඇගේ මුහුණු පොතෙන් දකින්න ලැබුණා.

”මට සහ මගේ නිරූපණ සිසුන්ට මඩ පෝස්ට් දාලා පේජ් රීච් කරගන්න ,

නොහැකියාව අසහනය කමෙන්ට් වලින් haha වලින් පිටකරගන්න රු.1000 ට එක එක අයට මඩ කැම්පේන් කරන්න සැදී පැහැදී සිටින වෙනත් රස්සාවක් නැති ,සුරූපී , අතිදක්ශයන් සෙට් එක ඩේටා එහෙම දාගෙන පෝලිමට එන්න..

ඊලගට දානවා

ලංකාවේ ලොකුම

“Avant-Garde High Fashion Segment” එක

Thank you ඔයාලගෙ support එකට හොදේ

මොනවා වුනත් ගොඩාක් මහන්සි වෙනවානේ අපි වෙනුවෙන් !!!

ඒත් පැයකට වතාවක් වත් පොඩි බ්‍රේක් එකක් ගන්න.

නැත්නම් මොලේට හොද නෑ”

Monara

මේ පහතින් තියෙන්නෙ මේ දවස්වල විවිධ ප්‍රතිචාර ලබමින් හුවමාරු වන ඇගේ නිරූපණ පාසලේ සිසුන්ගේ සේයා රූ එකතුවක්

Monara
Monara
Monara
Monara
Monara
Monara
ඡායාරූප : facebook




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: