hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 12:05



බොහෝ දෙනෙක් ආදරය කරන ඉතා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක් තමයි ත්‍රිකලා ධරණි කියන්නේ.

ඉතින් 2017 වසරේදී මිසිස් ශ්‍රී ලංකා කිරුළ හිමිකර ගැනීමේ වාසනාව උදා කරගන්නේද මැයයි.

ඇය මූලික අධ්‍යාපනය හදාරලා තියෙන්නේ හොරණ තක්ෂිලා විද්‍යාලයෙන්.

ඉතින් ඒ වගේම වෘත්තියෙන් ක්ෂේත්‍රයන් කිහිපයකටම දායකත්වය සපයන ඇය මවක් බිරිදක් ගායිකාවක් රංගන ශිල්පිනියක් වගේම ගුවන් සේවිකාවක් වගේම අපේ රටේ ඉන්න ලාබාලතම විශාරද වරියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්.

ඉතින් නිරූපිකාවක් විදිහට අද ඇය හොඳ තැනක ඉන්නවා.

එහෙම මෙරට දැවැන්තම නිරූපණ පාඨමාලාවෙහි ගුරු භූමිකාව හොබවන ඇය සිය ෆේස්බුක් ගිණුමට අපූරු සටහනක් එකතු කර තිබුණා. ඒ සුන්දර සේයා රූ එකතුවක් ද සමඟ…

”ලෝකයේ වැඩිම රටවල් ගනණක් සහභාගී වන දැවැන්තම වේදිකාවක් මතදී මගේ මවු රටට කිරුලක් ගෙන ඒමට සමත්වූ මා,

ශ්‍රී ලංකාවේ දැවැන්තම සහ සාධාරණතම නිරූපණ වේදිකාවෙහී නිර්මාතෘවරිය ලෙස හීන රැසකට පණ දෙන්නට හැකිවීම මා ලද භාග්‍යක් කොට සලකමි…”

The Biggest Modeling Platform In Sri Lanka

~ත්‍රිකලා ධරණී~

Mrs Universe Honesty 2017

Mrs Srilanka Universe 2017

Founder Top Models By Thrikala Dharani

Choreographer At the Biggest Fashion Show In Sri Lanka

Monara
Monara
ඡායාරූප : facebook




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: