hit counter

2026 මැයි මස 15 වන සිකුරාදා

2026 මැයි 15, ප.ව. 4:18



ගිය වසරේ ජනවාරි මාසයේ තමන් Therapy පටන් ගත් බව උමාරියා සිංහවන්ශ සදහන් කරනවා.

ඇය මේ බව සදහන් කර සිටින්නේ යූටියුබ් නාලිකාවක් සමග සාකච්ජාවකට එක්වෙමින්.

Therapy වලින් පසු තමාට ජීවිතේ ගැන තිබෙන අවබෝධය වැඩි වූ බවත් තමන් mentally වගේම physically කියන දෙකම සමබරව ගෙනියන බවයි.

ජීවිතයේ ලැබෙන අද්දැකීම් සමග තමන් පරිණත වී ඇති බවද සදහන් කළා.

තමන්ගේ ඉලක්කය නිදහස් ජීවිතයක් ගත කිරීම බවත් වැඩිදුරටත් සදහන් කළා.

@lahiru_mudalige

Therapy වලට ගියාට පස්සේ මට ජීවිතේ ගැන තියෙන අවබෝධය ගොඩක් වැඩි වුනා, මම හැම දෙයක්ම කරන්නේ මගේ අම්මව තාත්තව සතුටු කරන්න #lahirumudalige #haritv #UmariaSinhawansa #Singer #musician #performer #HER #trendings #SocialMedia #trendingnow

♬ original sound – Lahiru Mudalige Official




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: