2024 ජනවාරි 06, පෙ.ව. 12:06
විශ්ව පෙරේරා කියන්නෙ අපි ආදරේ කරන පියුමිගේ හොදම යාලුවෙක්.
ඉතින් පියුමි ඒ දවස්වල ඉදන්ම එයාගේ යාලුවෙක් විදියට සලකපු කෙනෙක් තමයි විශ්ව පෙරේරා.
විශ්ව පෙරේරා කිව්වම අපි කව්රුත් දන්නවනේ. ඒ දෙන්නා හරිම ආදරනීය යාලුවෝ දෙන්නෙක්.
ඉතින් පියුමි එයාගෙම කියලා ගෙදරකට ගියානේ ඉතින් ඒ නිසාම විශ්ව පියුමි වෙනුවෙන් ආදරණීය සටහමක් තියලා තිබුණා.
ඒ තමයි පියුමි අලුත්ම ගෙදරකට යද්දි පියුමි වෙනුවෙන් තියන ආදරේ.
ඉතින් බලන්න්කෝ එයා තියලා තිබ්බ සටහන පහතින්,
අද ඔයාට ම කියලා ලස්සනම ලස්සන ගෙයක් තියෙනවා.ජිවිතේ ඔයාගේ හැම හීනයක් ම ඔයා අද වෙද්දී ඔයා ලබාගෙන ඉවරයි… ඒ හැමදේම විදින්න ඔයාට ම ආදරේ කරන පිරිසක් එක්ක ඔයා මෙ යන ගමන තවත් ලස්සනයි. හදවතින් ම සුබ පතනවා..

2026 ජූනි 25, පෙ.ව. 12:09
2026 ජූනි 24, පෙ.ව. 12:16
2026 ජූනි 23, පෙ.ව. 12:06
2026 ජූනි 22, පෙ.ව. 12:05
2026 ජූනි 21, පෙ.ව. 12:08
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
23-06-26
23-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26