hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 12:02



අමන්දා සිල්වා වෘත්තියෙන් නිරූපණ ශිල්පිනියක්.

කවදත් ලස්සන ලස්සන විලාසිතා එක්ක මනාලියක් විදිහට ඇය බොහෝ අවස්තාවල හැඩ වෙලා ඇති.

ඒත් මේ කියන යන්නේ ඇගේ ජීවිතයට ගොඩක් වැදගත් සුවිශේෂී දවසක් වෙන ඇගේ විවාහ මංගල්‍යය ගැනයි.

එදා අමන්දා සැරසී සිටියේ  ඉන්දියානු විලාසිතාවකින්.. ඒ ගැන වොල්ගා කල්පනි ඇගේ මුහුණු පොතේ අමන්දා ගැන සටහනක් තබා තිබුණා.

ඒ මේ සටහනයි.

“ඉන්දියාවේ නෙවෙයි ඕනම රටක දේවල් වලට ගරු කරන්න ඕනෙ.හැබැයි ලංකාවෙ අයට වඩා ඉන්දියාවේ අයට වැඩ පුලුවන් කියලා හිතන අයට ඇත්ත පෙන්නලා තියනවා Harshana Kasun Senanayaka.මීට වඩා උදාහරණ දෙන්න ඕනෙ නෑ.ඒ වගේම තමයි Deepika Padukone ගෙ සිරුර හරිම ලස්සනයි ඊට දෙවෙනි නොවෙන්න අපේ Amanda Silva ඉන්නවා කියන එකත් ඇස් ඇරලා බලන්න. අපේ දේ අගය කරමු..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: