2024 ජූලි 10, පෙ.ව. 12:02
ක්ලබ් වසන්ත මෙම ආරාධනාව ලැබුණේ කොහෙන්ද? ඒ ගැන දැන් ඇසෙන්නේ වෙනස්ම කතාවක්.
මෙම නව ටැටූ ආයතනය විවෘත කිරීමට ආරාධනා පත්‍රය යොමු කර ඇතැයි කියන්නේ දකුණු පළාතේ ධනවත් ව්‍යාපාරිකයකු හරහා බවට මේ වන විට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි පවසනවා.
දකුණු පළාතේ මෙම ධනවත් ව්‍යාපාරිකයා මගින් ඝාතකයින්ට ඔත්තුව කංජිපානිට ලැබුණේ දැයි යන්න ගැන පොලිසිය පර්‍යේෂණ සිදුකරනවා.
ටැටූ නිර්මාණකරුවකු වන දුලාන් සංජුල නැමැත්තා මෙම ටැටූ මෝස්තර නිර්මාණ මධ්‍යස්ථානයේ හිමිකරු වන අතර, අතුරුගිරිය නගරයේ ඔරලෝසු කණුව ආසන්නයේ පිහිටි ටැටූ මෝස්තර නිරූපණ මධ්‍යස්ථානය විවෘත කිරීමට විශේෂ අමුත්තෙක් වශයෙන් පැමිණි කෝටිපති ව්‍යාපාරික රාජපක්ෂ දොන් වසන්ත සුරේන්ද්‍ර පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත එය විවෘත කරමින් සිටි අතරවාරයේ වෙඩි ප්‍රහාරයට ගොදුරු වී තිබුණා.
වෙඩි ප්‍රහාරයේදී මෙම කෝටිපති ව්‍යාපාරිකයා සමග පැමිණි අයෙක්ද මෙම වෙඩි ප්‍රහාරයට ගොදුරු වී මිය ගිය අතර ඔහු ක්ලබ් වසන්ත නමැත්තාගේ ආරක්ෂකයකු යැයි පැවසෙනවා.
කෙසේ වෙතත් පෙරේදා උදෑසන සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමට අදාලව සැකකරුවන් 06 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම පිරිසට අදාල ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුද වන බවයි පොලිසිය පවසනවා.
2026 ජූලි 05, පෙ.ව. 12:32
2026 ජූලි 04, පෙ.ව. 12:15
2026 ජූලි 03, පෙ.ව. 12:18
2026 ජූලි 02, පෙ.ව. 12:13
2026 ජූලි 02, පෙ.ව. 12:05
05-07-26
05-07-26
05-07-26
05-07-26
05-07-26
05-07-26
04-07-26
04-07-26
04-07-26
04-07-26
04-07-26
04-07-26
04-07-26
04-07-26
04-07-26
04-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26
03-07-26