2024 ජූලි 08, ප.ව. 4:26
අතුරුගිරිය නගරයේ රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයකට අද (08) උදෑසන මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණා.
වෙඩිතැබීමෙන් ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන 55 හැවිරිදි සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ජිවිතක්ෂයට පත් වුණා.
හදිසි අනතුරු අංශයට කාන්තාවක් හා පිරිමි අයෙකු ඇතුළත් කර තිබූ අතර ඔවුන් දෙදෙනාගේම ඉනෙන් පහළට තුවාල සිදුව තිබෙනවා.
මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සුරේන්ද්‍ර වසන්ත පෙරේරාට ලැබුණු ආරාධනා පත්‍රය හුවමාරු වෙනවා.
එම ආරාධනා පත්‍රය පහතින්,

2025 දෙසැම්‍බර් 06, පෙ.ව. 12:13
2025 දෙසැම්‍බර් 06, පෙ.ව. 12:11
2025 දෙසැම්‍බර් 05, පෙ.ව. 12:11
2025 දෙසැම්‍බර් 04, පෙ.ව. 12:27
2025 දෙසැම්‍බර් 03, පෙ.ව. 12:04
06-12-25
06-12-25
06-12-25
06-12-25
06-12-25
06-12-25
05-12-25
05-12-25
05-12-25
05-12-25
05-12-25
05-12-25
04-12-25
04-12-25
04-12-25
04-12-25
03-12-25
03-12-25
03-12-25
03-12-25
03-12-25
03-12-25
02-12-25
02-12-25