2024 ඔක්‍තෝබර් 10, පෙ.ව. 12:05
මීට මාස තුනකට ඉහත සියල්ලන් සලිත කළ අතුරුගිරිය ප්‍රදේශයේ වූ වෙඩි තැබීමෙන් මියගිය ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත සිහිකර ඔහුගේ නිවසේ දානමය පිංකමක් පවත්වා තිබුණා.
ඒ, ඔහුගේ පවුලේ පිරිස් සහ සමීපතම හිතවතුන් විසිනුයි.
එම පිංකමෙහි සේයා රූ එකතුවක් ඔහුගේ දරුවන් විසින් යාවත්කාලීන කරනු ලබන සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ මුහුණු පොතෙහි ද පළකර ඇති අන්දම මෙලෙස දක්නට ලැබුණා.
”2024/10/07 සහ 2024/10/08 දිනට යෙදි තිබූ අපේ තාත්තිගේ මාස තුනේ බණ සහ දානය අපේ ගෙදර නැදෑයන්, සහ ලඟම හිතවතුන් සහභාගි කරගෙන පැවැත්වුණා.”

2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:26
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 08, ප.ව. 1:30
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26