hit counter

2026 මැයි මස 03 වන ඉරිදා

2025 මාර්තු 04, පෙ.ව. 12:04



ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ පවුල මීට මාස කිහිපයකට පෙර බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය වුණේ ආදරය පිරුණු පවුලක් ලෙසින්.

කොහොම වුණත් මේ වෙද්දි මේ පවුලේ අයගේ ජීවිතේ නොසිතූ වෙනස් වුණා.

ඒ ක්ලබ් වසන්ත ඝාතන සිදුවීමත් එක්ක.

එම සිදුවීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහුගේ බිරිද මැණික් විජේවර්ධන තවමත් සම්පූර්ණයෙන්ම සුවය ලබලා නැහැ.

මේ වන විට වෙනව ජිවිතයක් ගත කරන ඇය සිය මුහුණු පොතෙන් නිරන්තරයෙන් සිය දුක ප්‍රකාශ කරනවා.

මේ ඇය එලෙස එක්කර තිබුණු තවත් සටහනක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: