hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2024 ජනවාරි 10, පෙ.ව. 12:01



ජනප්‍රිය නිළි යුරේනි නොශිකා කියන්නෙ අපි කව්රුත් ආදරය කරන නිළියක්.

ඇය මේ වන විට කළා ක්ෂේත්‍රයේ ඉහලටම ගිය තරුවක් බවට පත් වෙලා.

ඉතින් ඒ කොහොම වුණත් ඇයගේ අතීතය එතරම් සුන්දර එකක් නොවේ.

ඇය කුඩා කල සිටම සිය මිත්තණිය සමග දිවි ගෙවූ මේ නිසාම අද වෙද්දි ඇය ඇගේ ජීවිතේම ලස්සනම විදියට සරසගෙන තියනවා.

ඉතින් එහෙම වුණත් ඉදහිට ඇයටත් තනිකම දැනෙනවා. ඉතින් ඇය මේ බව පසුගියදා පැවති සම්මාන රාත්‍රියකදි හැමෝටම කිව්වේ කදුළු සලමින්.

‍සම්මාන ලැබුණ ද තමන් තනිව හඩමින් සම්මාන වල සතුට දරාගත් බව ඇය එහිදි කියා සිටියා.

සම්මාන උළෙලෙ බොහෝ දෙනාගේ නෙතට කදුලක් එක් කරන සිදුවීමක් බවට එය පත් වුණා.

ඇය එලෙස හඩා වැටෙමින් මේ බව ප්‍රකාශ කළේ රන්ජන් රාමනායක මහතා ඇගෙන් ඇය ලබා ගත් සම්මානය සමග ඇගේ නෙතින් පිටවු කදුළු පිළිබවද වීමසූ අවස්ථාවකදි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: