2026 මැයි 15, පෙ.ව. 12:11
යුරේනි කිව්වහම ඉතිං නොදන්න කෙනෙක් නැතිතරම්නේ .
ලංකාවේ දක්ෂ නිළියක් ඒ වගේම දක්ෂ නිරූපිකාවක් . ඒ වගේම ගොඩක් ගෑණු ළමයි ඇයව ෆලෝ කරන්න ගොඩක් පෙළඹිලා ඉන්නවා .
ඉතිං යුරේනි ගැන විවිධ කාල වල විවිධ විදිහට කතා වෙනවා
ගොඩක් දෙනෙක්නම් කියන්නේ යුරේනි කියන්නේ කෙළින් කතා කරන කෙනෙක් කියලයි .
කොහොම වුණත් නිරහංකාර කටකාර යුරේනි ලස්සන ජායාරූප කිහිපයක් සිය මුහුණුපතට එක්කරලා තිබුණා.






2026 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:08
2026 සැප්‍තැම්‍බර් 20, පෙ.ව. 12:03
2026 සැප්‍තැම්‍බර් 19, පෙ.ව. 12:18
2026 සැප්‍තැම්‍බර් 18, ප.ව. 2:56
2026 සැප්‍තැම්‍බර් 18, පෙ.ව. 12:19
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
20-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
19-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26
18-09-26