2024 අප්‍රේල් 02, ප.ව. 5:15
එකතු කළ අගය මත බදු පනත යටතේ නියමය අද (02) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 36කින් සම්මත කෙරුණි.
ඒ සඳහා විපක්ෂය ඡන්දයක් ඉල්ලා සිටි අතර එහිදී නියමයට පක්ෂව ඡන්ද 55ක් සහ විරුද්ධව ඡන්ද 19ක් හිමිවිය.
අනතුරුව අප්‍රේල් 24 දක්වා පාර්ලිමේන්තුව කල්තැබුණි.
මේ අතර බැංකු සංශෝධන පනත් කෙටුම්පත අද (02) පාර්ලිමේන්තුවේදී තුන්වන වර කියවා සංශෝධන රහිතව සම්මත කර ගැනුණි.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
04-09-26
04-09-26
04-09-26
04-09-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
18-08-26
18-08-26
17-08-26
17-08-26
16-08-26
16-08-26
12-08-26
12-08-26
10-08-26
10-08-26