hit counter

2024 ඔක්‍තෝබර් මස 14 වන සඳුදා

2024 අගෝස්‍තු 01, පෙ.ව. 10:34


ලොකු පැටී කොටුවෙයි

ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන සුජීව රුවන් කුමාර නොහොත් ලොකු පැටී නැමැත්තා බෙලරූස්හී දි ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වෙනවා.

අප කළ විමසීමක දී මෙරට ආරක්ෂක අංශ නිලධාරියෙක් ඒ බව නිල වශයෙන් තහවුරු කළා.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: