2024 සැප්‍තැම්‍බර් 25, ප.ව. 5:11
ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා අධිකරණ ශාලාව තුළ බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ රදවාගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.
පසුගිය පාලන සමයේ විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පුද්ගලික සමාගම් දෙකකට පැවරීමට ගෙන තිබූ තීරණයට එරෙහි අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි හර්ෂ ඉලුක්පිටිය මහතාට චෝදනා එල්ල වී තිබෙනවා.
එම චෝදනා පත්‍රය කියවාදීමෙන් අනතුරුවයි අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ.
අනතුරුව නඩුව ස්වල්ප වේලාවකට කල් තැබූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පසුව නඩුව කැඳවීමට නියෝග කළා.
ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්දිරන් මහතා ඇතුළු පිරිසක් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
04-09-26
04-09-26
04-09-26
04-09-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
18-08-26
18-08-26
17-08-26
17-08-26
16-08-26
16-08-26
12-08-26
12-08-26
10-08-26
10-08-26