2024 ඔක්‍තෝබර් 02, පෙ.ව. 11:17
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ව්‍යවසායක දිලිත් ජයවීර මහතා නායකත්වය දරණ මව්බිම ජනතා පක්ෂය හා එක්ව තිබේ.
පසුව ඔහුව එම පක්ෂයේ සභාපතිවරයා ලෙස පත් කෙරුණි.
එසේම හිටපු අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මව්බිම ජනතා පක්ෂයේ උපසභාපතිවරයා ලෙස අද (02) සිය පත්වීම ලබා ගත්තේය.
මේ අතර, ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා ද මව්බිම ජනතා පක්ෂය හා එක්ව ඇත.
ඔහු ගම්පහ දිස්ත්‍රික්කයේ මව්බිම ජනතා පක්ෂයේ සංවිධායකවරයා ලෙස පත්කර තිබේ.
2026 ජනවාරි 05, ප.ව. 1:07
2026 ජනවාරි 05, පෙ.ව. 11:12
2025 දෙසැම්බර් 31, ප.ව. 12:29
2025 දෙසැම්බර් 30, ප.ව. 12:57
2025 දෙසැම්බර් 27, ප.ව. 8:16
05-01-26
05-01-26
05-01-26
05-01-26
04-01-26
04-01-26
03-01-26
03-01-26
02-01-26
02-01-26
31-12-25
31-12-25
28-12-25
28-12-25
26-12-25
26-12-25
23-12-25
23-12-25
22-12-25
22-12-25
20-12-25
20-12-25
18-12-25
18-12-25