2025 අප්‍රේල් 10, ප.ව. 3:20
දේශබන්දු තෙන්නකෝන් මහතාට ඇප ලබාදී තිබෙනවා.
ඒ ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඒ අනුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 02ක් මත විත්තිකරු මුදා හැරීමටයි නියෝග කෙරුණේ.
2023 වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකදී මනුෂ්‍ය ඝාතනයකට කුමන්ත්‍රණය කිරීමේ සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට චෝදනා එල්ල වී තිබුණා.
පසුව ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීමෙන් පසු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරුණා.
සිද්ධිය සම්බන්ධයෙන් බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද පෙරවරුවේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබුවා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
04-09-26
04-09-26
04-09-26
04-09-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
18-08-26
18-08-26
17-08-26
17-08-26
16-08-26
16-08-26
12-08-26
12-08-26
10-08-26
10-08-26