2025 අප්‍රේල් 21, ප.ව. 1:36
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ අද වතිකානයේ වෙලාවෙන් උදෑසන 7.35 ට ස්වර්ගස්ථ වූ බව කාර්මලැන්ගෝ ධුරයෙහි තැන්පත් කාදිනල් කෙවින් ෆැරල් නිවේදනය කළා.
ෆ්‍රැන්සිස් පාප්වහන්සේ 88 වන වියෙහි පසුවුණා. ඔහු පෙබරවාරි 14 වනදා රෝහල්ගත කරනු ලැබුණ අතර ඔහුට බ්‍රොන්කයිටිස් තත්ත්වයක් ඇති බව වෛද්‍යවරුන් නිගමනය කළා. දින 38 කට පසුව පාප් වහන්සේ රෝහලෙන් පිටව සිය නිල නිවහන වෙත පැමිණියා.
1936 දෙසැම්බර් 17 වනදා ආර්ජන්ටිනාවේදී ජෝර්ජ් මාරියෝ බර්ගොග්ලියෝ නමින් උපන් ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ජේසුයිට් නිකායට බැඳෙන්නේ තරුණ කාලයේ පෙනහළු සම්බන්ධ රෝගී තත්ත්වයකින් සුව වීමෙන් අනතුරුවයි. ඔහු 1969 දී පූජකවරය ලැබූ අතර 2013 මාර්තුවේදී පාප් පදවියට පත්වුණා.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05
05-06-26
05-06-26
03-06-26
03-06-26
31-05-26
31-05-26
31-05-26
31-05-26
25-05-26
25-05-26
25-05-26
25-05-26
22-05-26
22-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
21-05-26
20-05-26
20-05-26
19-05-26
19-05-26