hit counter

2026 සැප්‍තැම්‍බර් මස 06 වන ඉරිදා

2024 මාර්තු 28, ප.ව. 7:51


පාස්කු ප්‍රහාරය ගැන සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මෛත්‍රීපාලට අධිකරණයෙන් නියෝගයක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කළ ප්‍රකාශයට අදාළව ලබන හතරවෙනිදා අධිකරණයට පැමිණ ප්‍රකාශයක් ලබාදීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා .

පසුගියදා පාස්කු ප්‍රහාරය සිදු කළේ කවුරුන්ද යන්න පිළිබඳව තමා දන්නා බවට මෛත්‍රීපාල සිරිසේන  මහතා විසින් මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් සිදුකළා.  





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: