hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 අප්‍රේල් 21, ප.ව. 3:58


දියතලාවේ මෝටර් රථ අනතුරකින් 5ක් මරුට

දියතලාවේ පැවති මෝටර් රථ ධාවන තරගාවලියක් අතරතුරදී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබෙනවා.

ධාවන තරගය අතරතුරදී මෝටර් රථයක් ධාවන පථයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇත.

අනතුරින් පුද්ගලයින් 21කට ආසන්න පිරිසක් තුවාල ලබා රෝහල්ගතකර ඇති බව පොලීසිය පවසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: