hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 අප්‍රේල් 22, පෙ.ව. 8:46


ජෝතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන ජෝතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මෙසේ අභාවප්‍රාත වූ බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.

ඒ වන විට ඒ මහතා වයස අවුරුදු හැට තුනක් විය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: