hit counter

2024 මැයි මස 17 වන සිකුරාදා

2024 මැයි 02, ප.ව. 7:53


ආචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

ආචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඒ මහතා 79 වන වියෙහි පසු වුණා.

කැලණිය විශ්ව විද්‍යාලයේ ගණිත අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වු ඔහු විද්‍යා පීඨයේ පීඨාධිපති ධූරය ද ඉසුලුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: