hit counter

2026 ජූනි මස 04 වන බ්‍රහස්පතින්දා

2024 ජූලි 08, පෙ.ව. 11:07


අතුරුගිරියේ වෙඩිතැබීමක් : ක්ලබ් වසන්ත මරුට – කේ. සුජීවා රෝහලට

අතුරුගිරියේ සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ සිව් දෙනෙක් හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

එහිදී “ක්ලබ් වසන්ත” මියගොස් ඇති අතර ගායිකාවක් වන කේ. සුජීවා තුවාල ලබා තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: