hit counter

2025 ජනවාරි මස 13 වන සඳුදා

2023 ඔක්‍තෝබර් 03, පෙ.ව. 11:08


උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය ගැන අධ්‍යාපන ඇමති අද කියූ දේ 

උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය ඉදිරි දින කිහිපය තුල විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් ප්‍රකාශයට පත් කරනු ඇති බව, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: