hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 10, ප.ව. 9:38


උසස්පෙළ කාලසටහන නිකුත් වෙයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නව කාල සටහන නිකුත් කර තිබෙනවා.

එය විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි.

ජනවාරි මස 4 වනදා ආරම්භ වන මෙම විභාගය එම මස 11 වනදා දක්වා පැවැත්වෙනු ඇති.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: