hit counter

2024 පෙබරවාරි මස 27 වන අඟහරුවාදා

2023 දෙසැම්‍බර් 01, පෙ.ව. 5:41


සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරයි – ප්‍රතිඵල බලන්නේ මෙහෙමයි

2022 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (01) අළුයම නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ https://www.doenets.lk/examresults යන වෙබ් අඩවියෙන් ප්‍රතිඵල ලබා ගත හැක.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: