2024 මැයි 31, ප.ව. 4:14
2023 වසරට අදාළව මේ වසරේදී පැවැත්වුණු අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර තිබෙනවා.
ඒ අනුව විභාග ප්‍රතිපල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් පරීක්ෂා කරගත හැකියි.
මෙම වසරේ ජනවාරි මාසයේදී පැවැති 2023 උසස් පෙළ විභාගයට අපේක්ෂකයින් 346,976 දෙනෙකු පෙනී සිටියා.
ඉන් 281,445ක් දෙනෙකු පාසල් අයදුම්කරුවන් වනවා.
මේ සබැදිය හරහා https://www.doenets.lk පරීක්ෂා කරගත හැකියි.
2026 අප්‍රේල් 21, ප.ව. 1:15
2026 අප්‍රේල් 16, ප.ව. 1:44
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
02-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26
01-05-26